ඉතින් මෙම විනෝශාංශය වෙනුවෙන් බොහො එතරම් මුදලක් වියදම් නොකරන නිසා පොඩි ඩිජිටල් කැමරාවකින් නවතිනවා..මේ මොන කැමරාව සැලකුවත් ඡායාරූප කළාවටම ආවේනික විශාල පාරිභාෂික වචන මාලාවක් තිබෙනවා. shutter speed, ISO, focal length වැනි යෙදුම් වල භාවිතයන් නොදැන කිනම් කැමරාවකින් වුවද ඉහල ප්රතිඵළයක් ලබන්න අපහසුයි. ඔබ මිල අධික කැමරාවක් මිළදි ගැනිමට බලපොරොත්තු වෙනවානම් එම යෙදුම් ප්රායෝගිකව භාවිතා වන ආකාරය අත්හදා බැලීම වැදගත් වන කාරණයක්. ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඔබගේ කැමරාව හැසිරවීම කෙබඳුද කියා…
මෙම ලිපිය බලලා අහක බලාගෙන යන්න එපා.. පොඩි කොම්න්ට් එකකුත් දාගෙනම යන්න හොදේ..
pattai bn
ReplyDeleteDslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Now
Delete>>>>> Download Full
Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download LINK
>>>>> Download Now
Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Full
>>>>> Download LINK qe
maxxa thanks lokka :D
ReplyDeleteMachoo elakiri wade !!!!
ReplyDeletegood,need more details with indetail for usin better focusing like dat
ReplyDeleteනියමයි
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteDslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download LINK
>>>>> Download Now
Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Full
>>>>> Download LINK Oi