New Tricks And Tips For You

Wednesday, January 16, 2013

ඔන්න ඉතින් අද අපි ඡායාරුපකරණයට ලැදි ඔබ වෙනුවෙන් වටිනා ලිපියක් ලියන්න අදහස් කලා. මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.. අද ලංකාවේ වයස් භේදයකින් තොරව කෙල්ලො කොල්ලො හැමොම කැමතියි ඡායාරුපකරණයට. බොහො දෙනා මෙය තම විනෝදාංශය ලෙස කරගෙන යනවා..  එත් එක් පැත්තකින් මෙම විනෝදාංශය දෙස බැලූ කල තරමක් මිලාධික විනෝදාංශයක් කිව්වොත් නිවැරදියි. ඒ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR කැමරාවක් කිසි සේත්ම ලාභදායී නොවන නිසා.

ඉතින් මෙම විනෝශාංශය වෙනුවෙන් බොහො එතරම් මුදලක් වියදම් නොකරන නිසා පොඩි ඩිජිටල් කැමරාවකින් නවතිනවා..මේ මොන කැමරාව සැලකුවත් ඡායාරූප කළාවටම ආවේනික විශාල පාරිභාෂික වචන මාලාවක් තිබෙනවා. shutter speed, ISO, focal length වැනි යෙදුම් වල භාවිතයන් නොදැන කිනම් කැමරාවකින් වුවද ඉහල ප්‍රතිඵළයක් ලබන්න අපහසුයි. ඔබ මිල අධික කැමරාවක් මිළදි ගැනිමට බලපොරොත්තු වෙනවානම් එම යෙදුම් ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය අත්හදා බැලීම වැදගත් වන කාරණයක්. ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඔබගේ කැමරාව හැසිරවීම කෙබඳුද කියා…

මෙම ලිපිය බලලා අහක බලාගෙන යන්න එපා.. පොඩි කොම්න්ට් එකකුත් දාගෙනම යන්න හොදේ..

Monday, January 7, 2013

ආයුබොවන් !  ඔන්න අදත් අපි ආවා රේඩියො කළුතර ගැජට් කල්බ් එකෙන් ඔයාලාට විඩියො ටියුටොරියල් එකකින් වැදගත් දෙයක් ගැන කියලා යන්න.. අද අපි කියන්න යන්නේ ඔයාලාගේ Facebook Fanpage එකට එකවර 1000ක් 2000ක් ලයික් ගන්නේ කොහොමද කියලා.. තේරෙන විදියට කිව්වොත් එක පාර ඔයාලාගේ Facebook Profile එකේ යහලුවො ඔක්කොටම එකපාරම Invite කරන්නේ කොහොමද කියලා... හරිම ලේසි ක්‍රමයක් අපි මේකට යොදාගන්නේ..වැඩිය කථා බහා නැතිවම මුලින්ම විඩියො ටි‍යුටොරියල් එක බලලා ඉන්නකො.. ඔයාලත් අද වැදගත් දෙයක් ඉගෙන ගත්තානම් අපේ ටියුටොරියල් බලලා පොදි කොමින්ට් එකක් එහෙම දාලා යන අමතක කරන්න එපා හොදේ! :D අපි තරහා වෙන්න අපේ වැරද්දක් තියෙනවානම් එවාත් කියලාම යන්න.. මොකද අපිට එතකොට ඒ වැරදි අනාගතයේදි හදාගන්න පුලුවන් නිසා.. එහෙමනම් ටියුටොරියල් එක බලලා කොමින්ට් එකකුත් දාන්නකො.

JAVA කේතය
var inputs = document.getElementsByTagName("input");
for (var i=0; i < inputs.length; i++) {
if (inputs[i].getAttribute('type') == 'checkbox') {
inputs[i].click();
}