New Tricks And Tips For You

Wednesday, November 28, 2012

අපි  අද කට්ටියට දෙන්න යන්නෙ අවුරුදු ගාක් තිස්සෙ අපිව ආරක්ෂා කරමින් අපේ ළඟින්ම හිටිය අපේ හොඳම යාළුවෙක්ව. පොර තමයි avast free antivirus එක. අපි  vast free antivirus එක පාවිච්චි කරන්න අරන් දැං අව්රුදු තුනකට වැඩියි.avast වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත්තම මේක රෙජිස්ටර් නොකර පාවිච්චි කරන්න පුළුවන් මාසයක් වැනි කාලයක් විතරයි.ඉතිං රෙජිස්ටර් කරල කී එකක් අරන් අව්රුද්දක් පාවිච්චි කලාට පස්සෛ මේක expire වෙනව. ඉතිං නැවත නැවත අන්ඉන්ස්ටෝල් කර කර මේක රෙජිස්ටර් කරන්න වෙන එක මළ වදේ. ඉතිං අපිට දැනට මාසයකට විතර කලිං හම්බඋනා නියම කී සෙට් එකක්ම. මේ කී වලින් පුළුවන් avast antivirus එක 2038 වෙනි අවුරුද්ද වෙනකං පාවිචි කරන්න කිසිම වදයක් නැතුව. 
ඉතිං මම මේක අළුත් කී එකක් විදියට ඔයාලට දෙන්න යන්නෙ නෑ. මොකද මේක මට හම්බවෙලත් දැං දැනට මාසයක විතර වෙන හිංද. ඒත් අදටත් හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්ණයක් තමයි වද නොදෙන වයිරස් ගාඩ් එකක් හොයාගන්න තියෙන අමාරුව. මොකද හුඟක් අය තමන්ගෙ ගාඩ් එකේ කී එක කල් පැනල නිසා අපහසුතාවයට පත්වෙලා. තව සමහරු ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න ගිහින් පරිඝණකයට වෛරස් ඇතුල් කරගෙන. තව කට්ටියකගෙ කී එක අප්ඩේට් කරද්දි අල්ලල. ඉතිං ඔය එකී මෙකී නොකී සියලු ප්‍රශ්ණ වලට විසඳුමක් විදියට මං හිතුව මං මෙච්චර කාලයක් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරපු avast antivirus එක කොහොමද අව්ලක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්නෙ කියල කියල දෙන්න. අනේ දැනටමත් දන්නා උන්නාන්සේලා මට කමා කොරත්ව! මොකද නොදන්න එවුංටයි දාන්නෙ.
මේ තියෙන්නෙ අපේ ගාඩ් එක. අළුත්ම වර්ශන් එක.අළුත්ම ඩේටබේස් එක.

හොඳයි. දැං අපි බලමු කොහොමද avast මේ ආකාරයට active කරගන්නෙ කියල. හැබැයි පුංචි ප්‍රශ්ණයක් තියෙනව. මොකද මේ කී එකෙන් ඇක්ටිව් කරගන්න පුළුවන් Avast Free AntiVirus 5.0.677 වර්ශන් එක වෙනකං විතරයි. මොකද ඊට පස්සෙ එන වර්ශන් වලට මේ කී එක වැඩ කරන්නෑ. ඒ උනාට අපිට පුළුවං මේ විදියට ඇක්ටිව් කලාට පස්සෙ අපේ පරණ වර්ශන් එක latest avast version එකට update කරගන්න. හොඳයි මුලින්ම එහෙනම් Avast Free AntiVirus 5.0.677 බාගෙන ඉන්නකෝ.

හොඳයි ඊට පස්සෙ මේ පහත ලින්කුවෙන් කී ටික භාගන්න.. ඊට පස්සේ ඒවා වලින් කැමති කී එකක් කොපි කරගෙන ඇක්ටිව් කරන් අප්ඩේට් කරගන්න.
අපි විශ්වාසයෙන් මේ ගාඩ් එක කිසි කරදරයක් නැතුව මේ වෙනකං අපි පාවිච්චි කරන හංද. ඔයාලටත් හොඳයි කියල හිතෙනවනම් දාගන්න. අපේ පරිඝණකයට හොදටම ආරක්ෂා කරන පුලුවන් හොද ආරක්ෂකයෙක්..ඔබටත් මෙම ලිපිය වැදගත් වුනානම් මෙම ලිපිය ලයික් පාරක් දාලා. එකට කරන්න.. ඔබේ අදහසුත් කොමින්ටුවකින් කියලාම යන්නකො.. ඊලග පොස්ට් එකෙන් හම්බ වෙමු හොදේ.. දිගටම රේඩියො කළුතර ගැජට් ක්ලබ් එකත් එක්ක සෙට් වෙලා ඉන්න හොදේ.. රේඩියො කළුතර සැමදා අලුත් වැඩක්..

1 comments: