New Tricks And Tips For You

Wednesday, January 16, 2013

ඔන්න ඉතින් අද අපි ඡායාරුපකරණයට ලැදි ඔබ වෙනුවෙන් වටිනා ලිපියක් ලියන්න අදහස් කලා. මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.. අද ලංකාවේ වයස් භේදයකින් තොරව කෙල්ලො කොල්ලො හැමොම කැමතියි ඡායාරුපකරණයට. බොහො දෙනා මෙය තම විනෝදාංශය ලෙස කරගෙන යනවා..  එත් එක් පැත්තකින් මෙම විනෝදාංශය දෙස බැලූ කල තරමක් මිලාධික විනෝදාංශයක් කිව්වොත් නිවැරදියි. ඒ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR කැමරාවක් කිසි සේත්ම ලාභදායී නොවන නිසා.

ඉතින් මෙම විනෝශාංශය වෙනුවෙන් බොහො එතරම් මුදලක් වියදම් නොකරන නිසා පොඩි ඩිජිටල් කැමරාවකින් නවතිනවා..මේ මොන කැමරාව සැලකුවත් ඡායාරූප කළාවටම ආවේනික විශාල පාරිභාෂික වචන මාලාවක් තිබෙනවා. shutter speed, ISO, focal length වැනි යෙදුම් වල භාවිතයන් නොදැන කිනම් කැමරාවකින් වුවද ඉහල ප්‍රතිඵළයක් ලබන්න අපහසුයි. ඔබ මිල අධික කැමරාවක් මිළදි ගැනිමට බලපොරොත්තු වෙනවානම් එම යෙදුම් ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය අත්හදා බැලීම වැදගත් වන කාරණයක්. ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඔබගේ කැමරාව හැසිරවීම කෙබඳුද කියා…

මෙම ලිපිය බලලා අහක බලාගෙන යන්න එපා.. පොඩි කොම්න්ට් එකකුත් දාගෙනම යන්න හොදේ..

 

8 comments:

  1. Replies
    1. Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Now

      >>>>> Download Full

      Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download LINK

      >>>>> Download Now

      Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Full

      >>>>> Download LINK qe

      Delete
  2. good,need more details with indetail for usin better focusing like dat

    ReplyDelete
  3. වැදගත් ලිපියක්

    ReplyDelete
  4. Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Now

    >>>>> Download Full

    Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download LINK

    >>>>> Download Now

    Dslr කැමරාවක් නැතිව එය පුහුණු වෙමු ~ Radio Kalutara Gadgets Club >>>>> Download Full

    >>>>> Download LINK Oi

    ReplyDelete