අදින් දෙසැම්බර් මාසය ආරම්බ වෙනවා.ඉතින් මේ කාලයට දේශගුණය වෙනස් වෙනවා වගේම වෙබ් අඩවි වල හා බ්ලොග් වලත් පොඩි පොඩි වෙනස්කම් අපිට දකින්න පුළුවන්. ඒ ලග එන නත්තල වෙනුවෙනුයි. සාමන්යෙන් මේ මාසය තුල ඔබ වැනි බ්ලොගර්ස්ලා බොහෝ දෙනෙක් තමන්ගේ බ්ලොග් එකට යම් යම් effect එකතු කර බ්ලොග් එක අලංකාර කරගන්න උනන්දු වෙනවා. අපි හිතුවා ලග එන නත්තල වෙනුවෙන් ඔබේ බ්ලොග් එක අලංකාර කරගන්න ඔබට පොඩි දෙයක් කියලා දෙන්න ඉතින් අද අපි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබේ බ්ලොග් එකට හිම වැටෙන effect එකක් එකතු කරගන්නේ කොහොමද කියන එකයි. මෙය බ්ලොග් වලට විතරක් නෙමෙයි ඔයාලගේ වෙබ් අඩවියටත් දැමිය හැකිය..ඉතින් එහෙමනම් පහත විඩියොවේන් ඔබට පැහැදිලිව දැක බලාගෙන ඉගෙන ගත හැක මෙය කරන විදිය.. ඉතින් එහෙමනම් බලලාම ඉගෙන ගන්නකො..විඩියො එක ඉවර වෙන්කම්ම බලන්න හොදේ..
HTML කේතය
ඔයාලාගේ බ්ලොගයටත් දැන් හිම වැටෙනාවානේ.. එහෙමනම් අපිව ලයික් කරලා පොඩි Comment එකකුත් දාලාම යන්නකො..එහෙමනම තවත් පොස්ට් එකෙන් හමු වෙමු.. ඔබ අනාගතයක්..
<script type="text/javascript" src="http://www.radiokalutara.com/snowstorm.js"></script>
ඔයාලාගේ බ්ලොගයටත් දැන් හිම වැටෙනාවානේ.. එහෙමනම් අපිව ලයික් කරලා පොඩි Comment එකකුත් දාලාම යන්නකො..එහෙමනම තවත් පොස්ට් එකෙන් හමු වෙමු.. ඔබ අනාගතයක්..