New Tricks And Tips For You

Thursday, May 2, 2013


නත්තලට එක එක විදියට සැරසිලි කරන අපි ඇයි මේ වෙසක් එක වෙනුවෙන් යමක් කරන්නට අදහස් නොකරන්නේ. එයට හේතුව නත්තල වෙනුවෙන් එක එක අයුරින් blogger සදහා widget නිර්මාණය කරන්න ඕනේ තරම් අය ඉන්නවා. ඕවා අරගෙන ඇවිත් අපේ අය මෙන්න නත්තලට හිම වැටෙන්න දාගන්න අරවද මෙව්වද, කියලා ඕනේ තරම් බ්ලොග් වල ලියනවා. නමුත් ඉතින් බෞද්ධයෝ විදියට අපි සමරන වෙසක් උත්සවයට ඒ මොනවත් නැහැ.

හොදයි ඔන්න අපි අද අපේ Blog ලියන ඔබ වෙනුවෙන් ඔබේ බ්ලොග් එකට එකතුකරගන්න පුංචි වෙසක් සැරසිල්ලක් අරගෙන ආවා. මම හිතනවා ඔබ එයට කැමති වෙයි කියලා. පහත තියෙන “Demo” button එක උඩ ක්ලික් කරලා ඔබට පුළුවන් මොකද්ද මේ කියන සැරසිල්ල බලාගන්න.


ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න ඔබට කරන්න තියෙන්නේ Blogger –> Layout වෙත ගොස් “Add a gadget” යන්න ක්ලික් කර පහත දී ඇති කේතයන් copy/past කරගෙන සාමාන්‍ය widget එකක් ඔබ ඔබේ බ්ලොග් එකට එකතු කරන විදියට  ”Radio Kalutara Vesak Blogger Widget” එක ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එකයි.


Radio Kalutara Vesak Blogger Widget Code

0 comments:

Post a Comment