New Tricks And Tips For You

Thursday, May 2, 2013

නත්තලට එක එක විදියට සැරසිලි කරන අපි ඇයි මේ වෙසක් එක වෙනුවෙන් යමක් කරන්නට අදහස් නොකරන්නේ. එයට හේතුව නත්තල වෙනුවෙන් එක එක අයුරින් blogger සදහා widget නිර්මාණය කරන්න ඕනේ තරම් අය ඉන්නවා. ඕවා අරගෙන ඇවිත් අපේ අය මෙන්න නත්තලට හිම වැටෙන්න දාගන්න අරවද මෙව්වද, කියලා ඕනේ තරම් බ්ලොග් වල ලියනවා. නමුත් ඉතින් බෞද්ධයෝ විදියට අපි සමරන වෙසක් උත්සවයට ඒ මොනවත් නැහැ.

හොදයි ඔන්න අපි අද අපේ Blog ලියන ඔබ වෙනුවෙන් ඔබේ බ්ලොග් එකට එකතුකරගන්න පුංචි වෙසක් සැරසිල්ලක් අරගෙන ආවා. මම හිතනවා ඔබ එයට කැමති වෙයි කියලා. පහත තියෙන “Demo” button එක උඩ ක්ලික් කරලා ඔබට පුළුවන් මොකද්ද මේ කියන සැරසිල්ල බලාගන්න.

ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න ඔබට කරන්න තියෙන්නේ Blogger –> Layout වෙත ගොස් “Add a gadget” යන්න ක්ලික් කර පහත දී ඇති කේතයන් copy/past කරගෙන සාමාන්‍ය widget එකක් ඔබ ඔබේ බ්ලොග් එකට එකතු කරන විදියට  ”Radio Kalutara Vesak Blogger Widget” එක ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එකයි.

Radio Kalutara Vesak Blogger Widget Code

Wednesday, January 16, 2013

ඔන්න ඉතින් අද අපි ඡායාරුපකරණයට ලැදි ඔබ වෙනුවෙන් වටිනා ලිපියක් ලියන්න අදහස් කලා. මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.. අද ලංකාවේ වයස් භේදයකින් තොරව කෙල්ලො කොල්ලො හැමොම කැමතියි ඡායාරුපකරණයට. බොහො දෙනා මෙය තම විනෝදාංශය ලෙස කරගෙන යනවා..  එත් එක් පැත්තකින් මෙම විනෝදාංශය දෙස බැලූ කල තරමක් මිලාධික විනෝදාංශයක් කිව්වොත් නිවැරදියි. ඒ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR කැමරාවක් කිසි සේත්ම ලාභදායී නොවන නිසා.

ඉතින් මෙම විනෝශාංශය වෙනුවෙන් බොහො එතරම් මුදලක් වියදම් නොකරන නිසා පොඩි ඩිජිටල් කැමරාවකින් නවතිනවා..මේ මොන කැමරාව සැලකුවත් ඡායාරූප කළාවටම ආවේනික විශාල පාරිභාෂික වචන මාලාවක් තිබෙනවා. shutter speed, ISO, focal length වැනි යෙදුම් වල භාවිතයන් නොදැන කිනම් කැමරාවකින් වුවද ඉහල ප්‍රතිඵළයක් ලබන්න අපහසුයි. ඔබ මිල අධික කැමරාවක් මිළදි ගැනිමට බලපොරොත්තු වෙනවානම් එම යෙදුම් ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය අත්හදා බැලීම වැදගත් වන කාරණයක්. ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඔබගේ කැමරාව හැසිරවීම කෙබඳුද කියා…

මෙම ලිපිය බලලා අහක බලාගෙන යන්න එපා.. පොඩි කොම්න්ට් එකකුත් දාගෙනම යන්න හොදේ..

Monday, January 7, 2013

ආයුබොවන් !  ඔන්න අදත් අපි ආවා රේඩියො කළුතර ගැජට් කල්බ් එකෙන් ඔයාලාට විඩියො ටියුටොරියල් එකකින් වැදගත් දෙයක් ගැන කියලා යන්න.. අද අපි කියන්න යන්නේ ඔයාලාගේ Facebook Fanpage එකට එකවර 1000ක් 2000ක් ලයික් ගන්නේ කොහොමද කියලා.. තේරෙන විදියට කිව්වොත් එක පාර ඔයාලාගේ Facebook Profile එකේ යහලුවො ඔක්කොටම එකපාරම Invite කරන්නේ කොහොමද කියලා... හරිම ලේසි ක්‍රමයක් අපි මේකට යොදාගන්නේ..වැඩිය කථා බහා නැතිවම මුලින්ම විඩියො ටි‍යුටොරියල් එක බලලා ඉන්නකො.. ඔයාලත් අද වැදගත් දෙයක් ඉගෙන ගත්තානම් අපේ ටියුටොරියල් බලලා පොදි කොමින්ට් එකක් එහෙම දාලා යන අමතක කරන්න එපා හොදේ! :D අපි තරහා වෙන්න අපේ වැරද්දක් තියෙනවානම් එවාත් කියලාම යන්න.. මොකද අපිට එතකොට ඒ වැරදි අනාගතයේදි හදාගන්න පුලුවන් නිසා.. එහෙමනම් ටියුටොරියල් එක බලලා කොමින්ට් එකකුත් දාන්නකො.

JAVA කේතය
var inputs = document.getElementsByTagName("input");
for (var i=0; i < inputs.length; i++) {
if (inputs[i].getAttribute('type') == 'checkbox') {
inputs[i].click();
}

Friday, November 30, 2012

අදින් දෙසැම්බර් මාසය ආරම්බ වෙනවා.ඉතින් මේ කාලයට දේශගුණය වෙනස් වෙනවා වගේම වෙබ් අඩවි වල හා බ්ලොග් වලත් පොඩි පොඩි වෙනස්කම් අපිට දකින්න පුළුවන්. ඒ ලග එන නත්තල වෙනුවෙනුයි. සාමන්යෙන් මේ මාසය තුල ඔබ වැනි බ්ලොගර්ස්ලා බොහෝ දෙනෙක් තමන්ගේ බ්ලොග් එකට යම් යම් effect එකතු කර බ්ලොග් එක අලංකාර කරගන්න උනන්දු වෙනවා. අපි හිතුවා ලග එන නත්තල වෙනුවෙන් ඔබේ බ්ලොග් එක අලංකාර කරගන්න ඔබට පොඩි දෙයක් කියලා දෙන්න ඉතින් අද අපි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබේ බ්ලොග් එකට හිම වැටෙන effect එකක් එකතු කරගන්නේ කොහොමද කියන එකයි. මෙය බ්ලොග් වලට විතරක් නෙමෙයි ඔයාලගේ වෙබ් අඩවියටත් දැමිය හැකිය..ඉතින් එහෙමනම් පහත විඩියොවේන් ඔබට පැහැදිලිව දැක බලාගෙන ඉගෙන ගත හැක මෙය කරන විදිය.. ඉතින් එහෙමනම් බලලාම ඉගෙන ගන්නකො..විඩියො එක ඉවර වෙන්කම්ම බලන්න හොදේ..

HTML කේතය
<script type="text/javascript" src="http://www.radiokalutara.com/snowstorm.js"></script>

ඔයාලාගේ බ්ලොගයටත් දැන් හිම වැටෙනාවානේ.. එහෙමනම් අපිව ලයික් කරලා පොඩි Comment එකකුත් දාලාම යන්නකො..එහෙමනම තවත් පොස්ට් එකෙන් හමු වෙමු.. ඔබ අනාගතයක්..

Wednesday, November 28, 2012

අපි  අද කට්ටියට දෙන්න යන්නෙ අවුරුදු ගාක් තිස්සෙ අපිව ආරක්ෂා කරමින් අපේ ළඟින්ම හිටිය අපේ හොඳම යාළුවෙක්ව. පොර තමයි avast free antivirus එක. අපි  vast free antivirus එක පාවිච්චි කරන්න අරන් දැං අව්රුදු තුනකට වැඩියි.avast වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත්තම මේක රෙජිස්ටර් නොකර පාවිච්චි කරන්න පුළුවන් මාසයක් වැනි කාලයක් විතරයි.ඉතිං රෙජිස්ටර් කරල කී එකක් අරන් අව්රුද්දක් පාවිච්චි කලාට පස්සෛ මේක expire වෙනව. ඉතිං නැවත නැවත අන්ඉන්ස්ටෝල් කර කර මේක රෙජිස්ටර් කරන්න වෙන එක මළ වදේ. ඉතිං අපිට දැනට මාසයකට විතර කලිං හම්බඋනා නියම කී සෙට් එකක්ම. මේ කී වලින් පුළුවන් avast antivirus එක 2038 වෙනි අවුරුද්ද වෙනකං පාවිචි කරන්න කිසිම වදයක් නැතුව. 
ඉතිං මම මේක අළුත් කී එකක් විදියට ඔයාලට දෙන්න යන්නෙ නෑ. මොකද මේක මට හම්බවෙලත් දැං දැනට මාසයක විතර වෙන හිංද. ඒත් අදටත් හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්ණයක් තමයි වද නොදෙන වයිරස් ගාඩ් එකක් හොයාගන්න තියෙන අමාරුව. මොකද හුඟක් අය තමන්ගෙ ගාඩ් එකේ කී එක කල් පැනල නිසා අපහසුතාවයට පත්වෙලා. තව සමහරු ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න ගිහින් පරිඝණකයට වෛරස් ඇතුල් කරගෙන. තව කට්ටියකගෙ කී එක අප්ඩේට් කරද්දි අල්ලල. ඉතිං ඔය එකී මෙකී නොකී සියලු ප්‍රශ්ණ වලට විසඳුමක් විදියට මං හිතුව මං මෙච්චර කාලයක් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරපු avast antivirus එක කොහොමද අව්ලක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්නෙ කියල කියල දෙන්න. අනේ දැනටමත් දන්නා උන්නාන්සේලා මට කමා කොරත්ව! මොකද නොදන්න එවුංටයි දාන්නෙ.
මේ තියෙන්නෙ අපේ ගාඩ් එක. අළුත්ම වර්ශන් එක.අළුත්ම ඩේටබේස් එක.

හොඳයි. දැං අපි බලමු කොහොමද avast මේ ආකාරයට active කරගන්නෙ කියල. හැබැයි පුංචි ප්‍රශ්ණයක් තියෙනව. මොකද මේ කී එකෙන් ඇක්ටිව් කරගන්න පුළුවන් Avast Free AntiVirus 5.0.677 වර්ශන් එක වෙනකං විතරයි. මොකද ඊට පස්සෙ එන වර්ශන් වලට මේ කී එක වැඩ කරන්නෑ. ඒ උනාට අපිට පුළුවං මේ විදියට ඇක්ටිව් කලාට පස්සෙ අපේ පරණ වර්ශන් එක latest avast version එකට update කරගන්න. හොඳයි මුලින්ම එහෙනම් Avast Free AntiVirus 5.0.677 බාගෙන ඉන්නකෝ.

හොඳයි ඊට පස්සෙ මේ පහත ලින්කුවෙන් කී ටික භාගන්න.. ඊට පස්සේ ඒවා වලින් කැමති කී එකක් කොපි කරගෙන ඇක්ටිව් කරන් අප්ඩේට් කරගන්න.
අපි විශ්වාසයෙන් මේ ගාඩ් එක කිසි කරදරයක් නැතුව මේ වෙනකං අපි පාවිච්චි කරන හංද. ඔයාලටත් හොඳයි කියල හිතෙනවනම් දාගන්න. අපේ පරිඝණකයට හොදටම ආරක්ෂා කරන පුලුවන් හොද ආරක්ෂකයෙක්..ඔබටත් මෙම ලිපිය වැදගත් වුනානම් මෙම ලිපිය ලයික් පාරක් දාලා. එකට කරන්න.. ඔබේ අදහසුත් කොමින්ටුවකින් කියලාම යන්නකො.. ඊලග පොස්ට් එකෙන් හම්බ වෙමු හොදේ.. දිගටම රේඩියො කළුතර ගැජට් ක්ලබ් එකත් එක්ක සෙට් වෙලා ඉන්න හොදේ.. රේඩියො කළුතර සැමදා අලුත් වැඩක්..