New Tricks And Tips For You

Monday, January 7, 2013

ආයුබොවන් !  ඔන්න අදත් අපි ආවා රේඩියො කළුතර ගැජට් කල්බ් එකෙන් ඔයාලාට විඩියො ටියුටොරියල් එකකින් වැදගත් දෙයක් ගැන කියලා යන්න.. අද අපි කියන්න යන්නේ ඔයාලාගේ Facebook Fanpage එකට එකවර 1000ක් 2000ක් ලයික් ගන්නේ කොහොමද කියලා.. තේරෙන විදියට කිව්වොත් එක පාර ඔයාලාගේ Facebook Profile එකේ යහලුවො ඔක්කොටම එකපාරම Invite කරන්නේ කොහොමද කියලා... හරිම ලේසි ක්‍රමයක් අපි මේකට යොදාගන්නේ..වැඩිය කථා බහා නැතිවම මුලින්ම විඩියො ටි‍යුටොරියල් එක බලලා ඉන්නකො.. ඔයාලත් අද වැදගත් දෙයක් ඉගෙන ගත්තානම් අපේ ටියුටොරියල් බලලා පොදි කොමින්ට් එකක් එහෙම දාලා යන අමතක කරන්න එපා හොදේ! :D අපි තරහා වෙන්න අපේ වැරද්දක් තියෙනවානම් එවාත් කියලාම යන්න.. මොකද අපිට එතකොට ඒ වැරදි අනාගතයේදි හදාගන්න පුලුවන් නිසා.. එහෙමනම් ටියුටොරියල් එක බලලා කොමින්ට් එකකුත් දාන්නකො.

JAVA කේතය
var inputs = document.getElementsByTagName("input");
for (var i=0; i < inputs.length; i++) {
if (inputs[i].getAttribute('type') == 'checkbox') {
inputs[i].click();
}
}

6 comments:

  1. නියම ක්‍රමයක්.තව මේ වගේ ඒවා දාන්න.

    ReplyDelete
    Replies
    1. Facebook Fanpage එකට ලයික් ගොඩාක් ගන්න මෙන්න පට්ට ක්‍රමයක් ~ Radio Kalutara Gadgets Club >>>>> Download Now

      >>>>> Download Full

      Facebook Fanpage එකට ලයික් ගොඩාක් ගන්න මෙන්න පට්ට ක්‍රමයක් ~ Radio Kalutara Gadgets Club >>>>> Download LINK

      >>>>> Download Now

      Facebook Fanpage එකට ලයික් ගොඩාක් ගන්න මෙන්න පට්ට ක්‍රමයක් ~ Radio Kalutara Gadgets Club >>>>> Download Full

      >>>>> Download LINK b2

      Delete
  2. අනිවා මචන්.. තව දාන්නම්

    ReplyDelete
  3. mekanam patta machan jaya wewaa...

    ReplyDelete
  4. Facebook Fanpage එකට ලයික් ගොඩාක් ගන්න මෙන්න පට්ට ක්‍රමයක් ~ Radio Kalutara Gadgets Club >>>>> Download Now

    >>>>> Download Full

    Facebook Fanpage එකට ලයික් ගොඩාක් ගන්න මෙන්න පට්ට ක්‍රමයක් ~ Radio Kalutara Gadgets Club >>>>> Download LINK

    >>>>> Download Now

    Facebook Fanpage එකට ලයික් ගොඩාක් ගන්න මෙන්න පට්ට ක්‍රමයක් ~ Radio Kalutara Gadgets Club >>>>> Download Full

    >>>>> Download LINK bc

    ReplyDelete